පැන්ෂන් යන්නට පෙර සලේ පත්තරකාරයින් ආණ්ඩුවේ සල්ලි වලින් පාටියක් දීලා

 


විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ විශ්‍රාම යාමට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව සිය පාර්ශවීය නිර්දෝශී බව සඳහන් කරමින් වාර්තා කරණයේ නිරත වූ මාධ්‍යවේදීන් කණ්ඩායමක් කරන්දෙණිය පිහිටි යුද හමුදා බුද්ධි මූලස්ථානයට කැඳවා සාදයක් පවත්වා ඇතැයි අනාවරණය⁣ වේ.


මේ සාදයට මෙරට මාධ්‍යයන්හි ආරක්ෂක තොරතුරු වාර්තා කරණයේ නිරත මාධ්‍යවේදීන් සහභාගි වී සිටි බවද වැඩිදුරටත් දැනගැන්මට තිබේ.එම සාදයට සහභාගි වූ එක් මාධ්‍යවේදියෙකු තම මාධ්‍ය ආයතනයටද නොදන්වා විදේශ ගත වී ඇතැයිද ගිරිතලේ කඳවුරෙන් ආයුද තොගයක් නැති වීමේ සිද්ධියෙදී එම මාධ්‍යවේදියාගේ සම්බන්ධයක් ඇතැයිද පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබුණි යැයිද දැන ගැන්මට තිබේ.

Comments

Popular posts from this blog

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

රෙදි ඉල්ලේ සන්ධානය මරු

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව