වාචාල සුදාගේ අබ්බ ගොබ්බ කයිවාරුව

 


අපි සුදාට අභියෝග කරමු.වාචාල කට තිබුණ පමණන් වාචාලයකු ⁣මිස මාධ්‍යවේදියකු නොවේ.යූ ටියුබයේ කෙරුම්කාරයකු ලෙස ගොන් කතා පවසන සුදා ගේ තවත් සුදියකින් පවසා ඇත්තේ අප විසින් හෙළි කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ ශුද්ධවන්තයකු බවය.


වාචාල සුදාට අපට ලියන්නට ඇත්තේ වචන තුනක් පමණය ඒ අනේ පව් බං උඹ කියාය.වාචාල සුදා බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ නාවා පිරිසිදු කිරීම පිණිස ලොකු කුට්ටියක් ලබා ගෙන ඇති බවට නම් කිසිම සැකයක් නැත.එසේ නැති නම් මේ ගොන් තඩියා හොඳට ඇන්දී තිබේ.

වර්තමාන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක 
ජගත් වීරසිංහ ගැන හොඳටම දන්නේ ⁣හිටපු ජනපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයාව සිටි සජින් වාස් ගුණවර්ධනය.ඒ සජින් වාස් ගුණවර්දන ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන විට ජගත් වීරසිංහ ඔහුගේ සමීපතමයකු ලෙස කටයුතු කළ නිසාය.සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරද්දී ගාල්ල දිස්ත්‍රික්කයේ ඇස් කණ්නාඩි බෙදා දෙන ලද්දේ මේ ජගත් වීරසිංහය.ඒ වන විට ජගත් වීරසිංහ බන්ධනාගාරයේ ජේලර්වරයකු ලෙස කටයුතු කරමින් සිට ස්ත්‍රී දූෂණයකට වැඩ තහනම් කර තිබුණි.අවුරුදු පහක පමණ බන්ධනාගාරයේ වැඩ තහනම් කර තිබූ ජගත් වීරසිංහ නැවත සේවයට එකවන්නේ සජින් වාස් ගුණවරදනගේ මැදිහත් වීමෙනි.

මේ සියල්ල ගැන හොඳින්ම හොයා ගත හැක්කේ සජින් වාස් ගුණවර්ධනගෙන් බව අපි නැවත සදහන් කරමු.එසේත් නැතිනම් සජින් වාස් ගේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත වු සමීපතමයන් ගෙන් මේ තොරතුරු ඇත්තද නැත්තද යන්න  අනාවරණය කර ගත හැකිය.අප මේවා ලියන්නේ වගකීමෙනි 

ජගත් වීරසිංහ ගාල්ල බන්ධනාගාරයේ අධිකාරී වරයා ලෙස කටයුතු කරමින් සිටියදී මොහු සිදු කළ ජාවාරම් හා දූෂණ බලධරයන් වෙත හෙළිදරව් කරන ලද්දේ ප්‍රධාන ජේලර් ජයරත්නය.ජගත් වීරසිංහ පොඩි ලැසී ලවා මේ ප්‍රධාන ජේලර් ඝාතනය කරවන ලදී.මේ ඝාතනය සිදු වූ දිනවල මාධ්‍ය වාර්තා ගැන වාචාල සුදාට සොයා බලන්නට හැකිනම් එම ඝාතනයට ජගත් වීරසිංහ සම්බන්ධ බවට පොලිස් විමර්ශන වලින් හෙළි වී ඇති බවට සඳහන් ප්‍රවෘත්ති අනාවරණය කර ගත හැකිය.එහෙත් වාචාල සුදාට ඒ ගැන අවශ්‍යතාවක් ඇතැයි අපි නොසිතමු .මන්ද ඒ ගැන සෙවීමට වඩා ජගත් වීරසිංහගෙන් ලැබුණ කුට්ටිය ලොකු බව අපට සිතෙන නිසාය.

වාචාල සුදා අපට චෝදනා කරන්නේ අප මෙරට බුද්ධි අංශ වලටත් වඩා තොරතුරු දන්නා බවටය.මේ මී වස්සා හිතන්නේ අපට බුද්ධි අංශ හා කිසිදු සම්බන්ධයක් නැති බවය.ජාතික බුද්ධි සේවාවේ ගාල්ල පැත්තේ රාජකාරියේ නිරත බුද්ධි නිළධාරියෙකු ගෙන් විමසීමක් කෙරුවේ නම් ජගත් වීරසිංහ ගේ කෙරුවාව ඒටු ඉසෙඩ් අහගන්නට පුළුවන.

ජගත් වීරසිහ ගේ ප්‍රථම රැකියාව ලෙස විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවයට බැඳී ඉන් නෙරපා හැරෙන්නේ ස්ත්‍රී දූෂණයකට බව නැවත වගකීමෙන් සදහන් කරමු.
ඒ සියළු තොරතුරු මෙරට ජාතික බුද්ධි සේවාවල සඳහන්ව පවතී.වාචාල සුදාට ඇත්තේ පොඩ්ඩක් මහන්සි වී ඒ ගැන සෙවීම පමණය.අතට ලැබෙන කුට්ටිය නිසා ඒවා ගැන සෙවීම අත් හැර ඇඟ පුරා අසූචි ගා ගැනීමට වාචාල සුදා කැමති බව අපි දනිමු.

 පව් ඕයි තවුසෙ වාචාල සුදෝ ගොන් ආතල් දෙන්න එපා ඕයි 
 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්