තිලිණි ප්‍රියමාලි අත් අඩංගුවට ගනී

 


පසුගිය කාලයේ ආන්දෝලන සිදුවීම්  වලින් ප්‍රසිද්ධ වූ තිලිණි පියුමාලි නැමැත්තිය හෝමාගම පොලීසිය මගින් අද (27)දින අත් අඩංගුවට ගත් බව  වාර්තා වේ.


තිලිණි පියුමාලි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් නිළධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට කට උත්තරයක් ලබා දෙන ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් රජේන්ද්‍රා ජයසූරිය තිලිණි පියුමාලි හට නියෝග කර තිබුණි.අද දින එම කට උත්තරය ලබා දීමට හෝමාගම පොලීසියට පැමිණි අවස්ථාවේ ඇය අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි 

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා