සමගිජනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිවි නසා ගෙන



 යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චම්පික නිලන්ත බිරිඳ හා දියණිය නිවසේදී මිය ගොස් ඇති බව වාර්තා වේ.


පේරාදෙණිය යහලතැන්න සුනිලගම පිහිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා⁣ගේ නිවසේ සිඳු වී ඇති⁣ මේ මරණ දිවි නසා ගැනීමක් විය හැකි බව පොලීසිය පවසයි.

පේරාදෙණිය පොලීසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා