වැලිගම ජාජබ ප්‍රදේශීය සභා මන්ත්‍රී නිවසට වෙඩි තැබූ අයෙක් දැලේ

 


වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාජබ මන්ත්‍රී නීතිඥ නානායක්කාර ගේ නිවසට පසුගියදා (26)වෙඩි තබන ලද සිද්ධියට සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලද බව වැලිගම පොලීසියෙන් වාර්තා වේ.

සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයකු බව පැවසේ

එම වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානි නොවූ අතර වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ ⁣මන්ත්‍රීවරයාගේ නිවසේ ගේට්ටුවටය.ඒ වන විටත් මන්ත්‍රීවරයාගේ නිවසට පොලිස් ආරක්ෂාව සපයා තිබුණ
බවද අනාවරණය වේ.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා