නියෝජ්‍ය පොලිස්පති ගේ බිරිඳ නිදන් හාරලා

 


ශ්‍රාවස්තිපුර ,තිඹිරිකඩවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක් ආසන්නයේ ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ ගේ බිරිඳ හිටපු පොලිස් කාන්තාවක්  වු ඉන්ද්‍රා දිසානායක නැමැතිය හා තවත්  පුද්ගලයන් 

08 දෙනෙකු අනුරාධපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල,මාලිගාතැන්න,පදවි ශ්‍රීපුර,ගිරාඳුරු කෝට්ටේ ,වරකාපොළ හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.මේ පිරිස අතර සිටි කාන්තාව නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ ගේ බිරිඳ වේ. ලබන 26 දක්වා රිමාන්ඩ් කර ඇත.


Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා