මහනුවර මාසිංහ⁣ පොලිස් මුදලාලි හරිම සරුයිලු

 


  • මහනුවර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සතුව පවතින සුඛෝපභෝගී ජිප් රථය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මාසික වැ⁣ටුපෙන් මිලයට ගත හැකි රථයක් නොවන බව මහනුවර බොහෝ දෙනාගේ අදහස වී තිබේ.පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මාසික වැටුප 150000 අගයක පවතී.නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සන්තකයේ තිබෙන සුඛෝපභෝගී ජිප් රථය එවැනි මාසික වැටුපක් ලබා ගන්නා නිළධාරියෙකුට සිහිනයක් පමණය.මේ නියෝජ්‍ය⁣ පොලිස්පතිවරයා වැඩ බාරගන්නා දිනයේ ඔහු සමීපයෙන්ම  සිටියේ මහනුවර ස්පා හා ගණිකා නිවාස පවත්වාගෙන යන තැනැත්තාය.

    නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ගාල්ග දිස්ත්‍රික්කයේ සේවය කරන විට ලක්ෂ පනහක මුදලක අයුතු ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැති අතර එම පරීක්ෂණය මේ වන විට යටපත් වී තිබේ.
    මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සුඛෝපභෝගී නිවාස දෙකක හිමිකරුවෙක් වෙන අතර මේ වන විට ගලහ ප්‍රදේශයේ නව නිවසක් ඉඳි කරමින් තිබෙන බවද වාර්තා වේ.මෙලෙස ඉඳි කරමින් තිබෙන නිවස ඇතමුන් පවසන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික පොලිස් නිළධාරී ඩී.එල්..ආර්.රණවීර ගේ බවය.රණවීර හා මාසිංහ දෙපල ගජ මිතුරන්ය.උග්‍ර රාජපක්ෂ වාදියකු වූ සුදත් 
    මාසිංහ මහනුවර නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස පත් කරන්නේද මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීරගේ මැදිහත් වීමෙනි.නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ඉඳිකරමින් තිබෙන නිවසට වැලි ගඩොල් සිමෙන්ති සැපයීමේ දානමය පුන්‍යකර්මය⁣ට අත ගැසීමට සිද්ධ වී ඇත්තේ මහනුවර පොලිස් දිසාවේ ස්ථානාධිපතිවරුන්ට හා පොලිස් පොඩ්ඩන්ටය.⁣ඇතමුන් මේ නිසා තමන්ට සිඳු වී ඇති අපහසුතාව පිළිබඳව ජනපතිවරයා ඇතුළු ⁣නීතිය සුරකින ආයතන වලට පෙත්සම් දුක්ගැනවිලි යොමු කෙරුවද ඒ කිසිවක් පඩේකට ගනන් ⁣ගන්නේ නැති බවද වාර්තා වේ.ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැන්ෂන් පොලිස්කාර උපදේශක රණවීර ගේ ආනුභාවය නිසාය.තාජුඩින් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ ඩී.එල්.ආර්.රණවීර ඉවත් කිරීමට තරමේ හයියක් ජාතික ජන බලවේගයට නැත.ජාතික ජන බලවේගය බලයට පත් කිරීම සදහා මතවාදීව ක්‍රියාකාරී වූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් මේ උපදේශකයා ඉවත් කරන ලෙසට යෝජනා කර ඇතත්
    මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඒ යෝජනාව ගෙන එන්නන්ට සිය කලිසම් ගලවා පස්ස පෙන්වන තරමට උද්දච්ච වී තිබේ.ජාතික ජන බලවේගය බලයට එන්නට පෙර ⁣වේදිකා මත මොර දුන්නේ දූෂිතයන්ට රාජ්‍ය සේවයේ ඉඩක් නොතබන බවටය.එහෙත් පැන්ෂන් ගිය පට්ට දූෂිතයකු තමන්ගේ උපදේශකයකු කරගන්නට තරමේ බාල වැඩක් මහජන ආරක්ෂක ඇමති ඩබල සිදු කර තිබේ.මේ ඩබලට පමණක් නොව ජාජබයේ මැති ඇමතිලාට නැවත දූෂිත රණවීරලා ගැන ගැන මතක් වෙනු ඇත්තේ ඊළඟ මැතිවරණයේදීය.කෙසේ වෙතත් රණවීර හා මාසිංහ පාලනය කරන්නේ හිටපු ඇමති ටිරාන් අලස් බව මුළු රටම දනී.ඒ බව නොදන්නේ ජනපති අනුර හා ජාජබයේ මැති ඇමතිවරුන් පමණි.


  • anandadharmapala ajith 
    From:ajithdharmapala@yahoo.co.uk
    To:ajithdharmapala@yahoo.co.uk
    Sat, 23 Aug at 20:09
    මහනුවර මාසිංහ⁣ පොලිස් මුදලාලි හරිම සරුයිලු


    මහනුවර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සතුව පවතින සුඛෝපභෝගී ජිප් රථය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මාසික වැ⁣ටුපෙන් මිලයට ගත හැකි රථයක් නොවන බව මහනුවර බොහෝ දෙනාගේ අදහස වී තිබේ.පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මාසික වැටුප 150000 අගයක පවතී.නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සන්තකයේ තිබෙන සුඛෝපභෝගී ජිප් රථය එවැනි මාසික වැටුපක් ලබා ගන්නා නිළධාරියෙකුට සිහිනයක් පමණය.මේ නියෝජ්‍ය⁣ පොලිස්පතිවරයා වැඩ බාරගන්නා දිනයේ ඔහු සමීපයෙන්ම  සිටියේ මහනුවර ස්පා හා ගණිකා නිවාස පවත්වාගෙන යන තැනැත්තාය.

    නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ගාල්ග දිස්ත්‍රික්කයේ සේවය කරන විට ලක්ෂ පනහක මුදලක අයුතු ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැති අතර එම පරීක්ෂණය මේ වන විට යටපත් වී තිබේ.
    මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සුඛෝපභෝගී නිවාස දෙකක හිමිකරුවෙක් වෙන අතර මේ වන විට ගලහ ප්‍රදේශයේ නව නිවසක් ඉඳි කරමින් තිබෙන බවද වාර්තා වේ.මෙලෙස ඉඳි කරමින් තිබෙන නිවස ඇතමුන් පවසන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික පොලිස් නිළධාරී ඩී.එල්..ආර්.රණවීර ගේ බවය.රණවීර හා මාසිංහ දෙපල ගජ මිතුරන්ය.උග්‍ර රාජපක්ෂ වාදියකු වූ සුදත් 
    මාසිංහ මහනුවර නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස පත් කරන්නේද මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීරගේ මැදිහත් වීමෙනි.නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ඉඳිකරමින් තිබෙන නිවසට වැලි ගඩොල් සිමෙන්ති සැපයීමේ දානමය පුන්‍යකර්මය⁣ට අත ගැසීමට සිද්ධ වී ඇත්තේ මහනුවර පොලිස් දිසාවේ ස්ථානාධිපතිවරුන්ට හා පොලිස් පොඩ්ඩන්ටය.⁣ඇතමුන් මේ නිසා තමන්ට සිඳු වී ඇති අපහසුතාව පිළිබඳව ජනපතිවරයා ඇතුළු ⁣නීතිය සුරකින ආයතන වලට පෙත්සම් දුක්ගැනවිලි යොමු කෙරුවද ඒ කිසිවක් පඩේකට ගනන් ⁣ගන්නේ නැති බවද වාර්තා වේ.ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැන්ෂන් පොලිස්කාර උපදේශක රණවීර ගේ ආනුභාවය නිසාය.තාජුඩින් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ ඩී.එල්.ආර්.රණවීර ඉවත් කිරීමට තරමේ හයියක් ජාතික ජන බලවේගයට නැත.ජාතික ජන බලවේගය බලයට පත් කිරීම සදහා මතවාදීව ක්‍රියාකාරී වූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් මේ උපදේශකයා ඉවත් කරන ලෙසට යෝජනා කර ඇතත්
    මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඒ යෝජනාව ගෙන එන්නන්ට සිය කලිසම් ගලවා පස්ස පෙන්වන තරමට උද්දච්ච වී තිබේ.ජාතික ජන බලවේගය බලයට එන්නට පෙර ⁣වේදිකා මත මොර දුන්නේ දූෂිතයන්ට රාජ්‍ය සේවයේ ඉඩක් නොතබන බවටය.එහෙත් පැන්ෂන් ගිය පට්ට දූෂිතයකු තමන්ගේ උපදේශකයකු කරගන්නට තරමේ බාල වැඩක් මහජන ආරක්ෂක ඇමති ඩබල සිදු කර තිබේ.මේ ඩබලට පමණක් නොව ජාජබයේ මැති ඇමතිලාට නැවත දූෂිත රණවීරලා ගැන ගැන මතක් වෙනු ඇත්තේ ඊළඟ මැතිවරණයේදීය.කෙසේ වෙතත් රණවීර හා මාසිංහ පාලනය කරන්නේ හිටපු ඇමති ටිරාන් අලස් බව මුළු රටම දනී.ඒ බව නොදන්නේ ජනපති අනුර හා ජාජබයේ මැති ඇමතිවරුන් පමණි.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා