හිටපු මහ අැමති මහීපාල ඩීසල් ලීටර් ගණන් බීලා


 පසුගිය කාලයේ සබරගමුව පලාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද මහීපාල හේරත් 2014 හා 2017 වර්ෂවලට අදාලව ඔහු යටතේ පැවැති අමාත්‍යංශවලින් ඉන්ධන ලී⁣ටර් 3000ක් ලබා ගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත.


ඒ අනුව හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මසකට හිමිවන ඉන්ධන ලී⁣ටර් 1700 ඉක්මවා යමින් ඉන්ධන ලීටර් 4700ක් භාවිතා කර ඇති බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ  


Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා