කාරුණික නිවේදනයයි
මාධ්‍යවේදී අජිත් ධර්මපාලගේ සංස්කාරත්වයෙන් ප්‍රචාරය කරන ලද "පොලිස් අයිඕඩීපී" යූ ටියුබ චැනලය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ දේශපාලන ක්‍රියාකාරකම් විවේචනය කළ බවට චෝදනා කරමින් අත්හිටුවා ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමු.
එහෙත් ලංකා දවස යූ ටියුබ චැනලය ඔස්සේ තවදුරටත් මාධ්‍යවේදී අජිත් ධර්මපාල සිය මාධ්‍ය අනාවරණය කිරීම අඛන්ඩව සිඳු කරන බව ශ්‍රාවක ඔබ හට දැනුම් දෙමු.ලංකා දවස යූ ටියුබ චැනලය ස්බ්ස්ක්‍රයිබ් කරන ලෙස අපි ඔබ සැම ගෙන් ඉල්ලමු.අශීලාචාර අධිපතිවාදී දේශපාලන තක්කඩියන්ට සිය කුහක නිරුවත හෙළි දරව් වීම දරා ගන්නට නොහැකි බව අපි දනිමු.එහෙත් බල්ලන් බිරුවාට තවලම ඉදිිිරයට ඇදෙනු ඇති බව අපි ඒ තක්කඩියන්ට සිහිපත් කරන්නටද කැමැත්තෙමු.දහසක් මල් පිපේවා.දහසක් මල් ගැටේවා(ලංකා දවස කර්තෘ මණ්ඩලය)
Comments
Post a Comment