එස්.බී.ජාජබ ආණ්ඩුවේ හොඳ කියයි

 


ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතාම හොඳින් ජාත්‍යන්තරය ජයග්‍රහණය කර ගනිමින් ඉදිරියට යමින් සිටින බව හිටපු  අමාත්‍ය එස්‍.බී.දිසානායක පැවසීය.


ජපානය,චීනය,වියට්‍නාමය වැනි රටවල් තමා විශ්වාස කරන බව පැවසූ හිටපු අමාත්‍යවරයා චීන කොමියුනිස්ට් ආණ්ඩුව එම රට තුළ දියත් කළ වැඩ පිළිවෙල ආදර්ශය⁣ ගෙන ඒ හා සමානව ජාත්‍යන්තර ආයෝජකයන් අතර   විශ්‍වාසය තහවුරු කරමින් මෙරටට ආයෝජකයන් නොපමාව කැඳවා ⁣ගත යුතු බවද පෙන්වා දෙයි.ආණ්ඩුවේ ශක්තිමත් වීම තුළ මේ වන විට විපක්ෂය දුර්වල වෙමින් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය

හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මෙම තොරතුරු අනාවරණය කෙරු⁣වේ ඔහු විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා