තවත් පොලිස් ලොක්කෙක් මාට්ටු

 



පොලීසියේ ආධුනිකයන් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පාලන සහකාර පොලිස් අධිකාරීවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලදී.


2007 වර්ෂයේදී සහකාර පොලිස් අධිකාරී විභාගය සදහා ව්‍යාජ තොරතුරු ඇතුළත් අයදුම්පත්‍රය හා ⁣කූඨ ලෙස සකස් කළ මුදල්  ගෙවීමේ කුවිතාන්සියක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට  සහකාර පොලිස් අධිකාරීවරයා ⁣අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව පැවසේ

සැකකාර සහකාර පොලිස් අධිකාරී වරයා කුරුණෑගල තෝරයාය පදිංචි කරුවෙකි.
මොහු පොලිස් සේවාවට එක් වීමට පෙර නාමල් රාජපක්ෂ විසින් සංවිධානය කරන ලද නිල් බලකායේ ක්‍රියා කාරිකයකුව සිටි බවද අනාවරණය වී තිබේ.                                                                                   

Comments

Popular posts from this blog

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

රෙදි ඉල්ලේ සන්ධානය මරු

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව