වැල්ලවාය මහේස්ත්‍රාත් ගේ වැඩ තහනම්‍

 


වැල්‍ලවය මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කර ලද මංජුල රත්නායක ⁣ගේ සේවය ඔකේතොම්බර් 30 වනදා සි⁣ෙ අධිකරණ සේවා කොමිසම මගින් තහනම් කර ඇති බව වාර්තා වේ.


පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් අගවිනිසුරු වරයාට මෙම මහේස්ත්‍රාත් වරයාට එරෙහිව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂම සිදු කළ විමර්ශනයකින් අනතුරුව එම සේවය අත් හිටුවීම කර ඇති බවද දැන ගැන්මට තිබේ.

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ න පවරා ඇති සැකකරුවනගේ විදේශ ගමන් බලපත්‍ර  හා නඩු භාන්ඩ අනීතික ආකරයෙන් මුදා හැරීම මහේස්ත්‍රාත් මංජුල රත්නායකට එරෙහිව විමර්ශනය කරන ලද චෝදනා  වේ.

මීට පෙර කොළඹ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ මංජුල රත්නායක වැල්ලවායට ස්ථාන මාරු කර යැවීම පිළිබඳව විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන් ආණ්ඩුවට චෝදනා පවා කරන ලදී.

Comments

Popular posts from this blog

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රෙදි ඉල්ලේ සන්ධානය මරු