ප්‍රසන්න රණතුංග ඇරස්ට් කරලා

 


විදේශ ගතව සිටි ගෘහ සේවිකාවන් පිරිසක් කෝවිඩ් සමයේදී මෙරටට ගෙන්වා ගැනීමේදී සිදු කරන ලද මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.


හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ වන විටත් අත් හිටවු සිර දඬුවමක් විඳින වරදකරුවෙකි.ඒ බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී බාහිර පාර්ශවයකින් කප්පම් ඉල්ලා කළ තර්ජනයක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක තීන්දුවකට අනුවය.එම නඩු තීන්දුව අනුව හිටපු අමාත්‍යවරයාට අත් හිටවූ සිර දඬුවමක් දීම සම්බන්ධයෙන්ද සමාජය තුළ  ඒ දිනවල කතාබහට ලක් විය.                    

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා