ජනපති අනුරට වතු කරයෙන් ඉහළ පිළිගැනීමක්

අද (11)දින උදෑසන ජනපති අනුර කුමාර දිසානායක නානුඔය රැදැල්ල ප්‍රදේශයේ පිහිටි වතුවල සේවය කරන වතු කමිකරු ජනතාව හමුවී ඔවුන් සමග සාකච්ඡාවක නිරත විය.

එම වතු කම්කරුවන් ජනපති අනුර කුමාර දිසානායක ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබීය.සිය වැටුප වැඩි කිරීමට මැදිහත්වීම ගැන ඔවුන් ජනපතිවරයා වෙත ස්තූතිය පුද කරනු ලැබීය.මෙතෙක් කාලයක් මධ්‍යම කඳුකරයේ දේශපාලනය තුළ සිංහල දේශපාලඥයකු හට ජනපතිවරයාට තරමේ ඉහළ  පිළිගැනීමක් හිමි වී නැත.එය මෙරට දේශපාලනය තුළ බෙදුම් රේඛාවක් ලෙස පවතින ජාතිකත්වය ඉක්මවා යාමකි.

එහිදී ජනපති අනුර කුමාර දිසානායක වෙත වතු කම්කරුවන් ගේ හිමි වී ඇති ප්‍රසාදය මෙරට සම්ප්‍රදායික දේශපාලනය උඩු යටි කුරු කරන්නක් වී ඇති බවද පැහැදිලිය.

එම වතු කම්කරුවන් ජනපති අනුර කුමාර දිසානායක ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබීය.සිය වැටුප වැඩි කිරීමට මැදිහත්වීම ගැන ඔවුන් ජනපතිවරයා වෙත ස්තූතිය පුද කරනු ලැබීය.

මෙතෙක් කාලයක් මධ්‍යම කඳුකරයේ දේශපාලනය තුළ සිංහල දේශපාලඥයකු හට ජනපතිවරයාට තරමේ ඉහළ  පිළිගැනීමක් හිමි වී නැත.එය මෙරට දේශපාලනය තුළ බෙදුම් රේඛාවක් ලෙස පවතින ජාතිකත්වය ඉක්මවා යාමකි.

Comments

Popular posts from this blog

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා