හිටපු ජනපති ලේකම්ට ඇප නෑ

 


හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක ලබන 18 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (11).නියෝග කරන ලදී.


චුදිත සමන් ⁣ඒකනායක හට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව නියෝගය
එදිනට ඉදිරිපත් කරන බව මහේස්ත්‍රාත් වරයා විසින් දැනුම් දී ඇත.

රුපියල් ලක්ෂ 166 කට අධික රජයේ පොදු මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති නඩුවේ දෙවන චුදිතයා වන්නේ මෙම හිටපු ජනාධිපති ලේකම්වරයා වේ. 

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා