ඉගෙන ගන්න අයට ඉහළ උසාවියෙන් අපූරු තීන්දුවක් දීලා
පසුගියදා අභියාචනාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දී තිබේ. එම නඩු තීන්දුව විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන හා ඒවායේ පවත්වන විභාග වලට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා වැදගත් තීන්දුවකි.ආර්. ඒ. ඩී. සශින්ද්‍යා රණසිංහ යන ශිෂ්‍යාව වර්ෂ 2023 ජනවාරි මස 08 වන දින ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) ව්සින් පැවැත්වූ නීතිවේදි ප්‍රවේශ විභාගයට (LLB Entrance) පෙනී සිට ඇත.එහෙත් ඇයටඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වී තිබෙි.ඉන් අනතුරුව ඇය විසින් විසින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව එකී විභාගයේ ඇය ලියූ පිළිතුරු පත්‍රය (Answer Scripts) හා ලකුණු ලබාදුන් පදනම (Making Scheme) යනාදිය විවෘත විශ්ව විද්‍යාලය පරිපාලනය වෙතින් ඉල්ලා ඇත. විවෘත විශ්ව විද්‍යාලීය තොරතුරු නිලධාරීයා විසින් 2023. 10. 17 දිනැති ලිපිය මඟින් එම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.එහිදී එම තොරතුරු නිළධාරියා පවසා ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (1) වගන්තිය ප්‍රකාරව එම තොරතුරු පෞද්ගලික ඒවා බවත් , ඒවා හෙළිදරව් වීම විශ්ව විද්‍යාලීය විභාග ක්‍රමවේදයට හා එහි කාර්ය පටිපාටියට හානිකර බවය.
විවෘත විශ්ව විද්‍යාලය විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මේ ශිෂ්‍යාවගේ පියා වන ජනක රොෂාන් රණසිංහ විසින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත. එම අභියාචනය විභාග කල තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව 2023. 12. 28 දිනැති තීන්දුව මඟින් අභියාචකයන් ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙසට විවෘත විශ්ව විද්‍යාලයට නියෝග කර ඇති බව අනාවරණය වෙි.තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීරණයෙන් අතෘප්තියට පත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය විසින් , එම තීන්දුව අවහරණය කරවා ගැනීම සඳහා ගරු අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර පසුගියදා ප්‍රකාශයට පත් වූයේ එහි නියෝගයයි.ආර්. ගුරුසිංහ ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුතුමාගේ එකඟත්වය සහිතව ගරු අභියාචනාධිකරණ සුමුදු ප්‍රේමචන්ද්‍ර විනිසුරුවරයා විසින්.නඩු අංක RTI /01/2024 නඩුවට අදාලව මේ තීන්දුව ලබා දෙන ලදී.
විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපත් කල පෙත්සමේ ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය , එහි උප කුලපතිවරයා ඇතුලුව පෙත්සම්කරුවන් 24 දෙනෙක් සිටි අතර තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව , සභාපති ඇතුළු එහි කොමසාරිස්වරුන් විභාගය ලියු සශින්ද්‍යා හා ඇගේ පියා එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. ගරු අභියාචනාධිකරණය විසින් මෙම නඩුවේදී තොරතුරු සඳහා මහජනයාට ඇති අයිතිය හා ප්‍රවේශය පිළිබඳව ඉතාමත් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව එම තීන්දුවෙන් තහවුරු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාව. තොරතුරු දැනගැනීමේ පනතේ ව්‍යවස්ථාපති ප්‍රතිපාදන , එම පනත යටතේ විනිශ්චිත නඩු තීන්දු , රාජ්‍ය ආයතන (Public Authority) මහ ජනතාව වෙත තොරතුරු ලබාදීමේ වගකීම හා එහි සීමාවන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.නඩු තීන්දුවේ 06 වන පිටුවේ මෙසේ සඳහන් වී ඇත.
එම තීන්දුව විවෘත විශ්ව විද්‍යාලයට පමණක් නොව අනෙකුත් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලට බලපාන තීන්දුවකි . රාජ්‍ය විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල මුදලට , බලයට , තනතුරුවලට , ලිංගික අල්ලසට බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොදුරු බවට පත් වන බවට බොහෝ අවස්ථා වලදී වාර්තා වී තිබේ.විශ්ව විද්‍යාල පද්ධතිය තුළ විභාග සමත් කිරීම හෝ අසමත් කිරීම දක්වා ඉහත කාරණා බලපෑ හැකි වටපිටාවක් නිර්මාණය වී පවතී.මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව තම විභාග ප්‍රතිඵළ පිළිබඳව අතෘප්තියට පත් වෙන පාර්ශවයන්ට තමන් ලියන ලද විභාග පිළිතුරු පත්‍රය තොරතුරු ප්‍රවේශය මගින් ඉල්ලා සිටිය හැකියි.
ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වී තිබෙි.ඉන් අනතුරුව ඇය විසින් විසින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව එකී විභාගයේ ඇය ලියූ පිළිතුරු පත්‍රය (Answer Scripts) හා ලකුණු ලබාදුන් පදනම (Making Scheme) යනාදිය විවෘත විශ්ව විද්‍යාලය පරිපාලනය වෙතින් ඉල්ලා ඇත.විවෘත විශ්ව විද්‍යාලීය තොරතුරු නිලධාරීයා විසින් 2023. 10. 17 දිනැති ලිපිය මඟින් එම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.එහිදී එම තොරතුරු නිළධාරියා පවසා ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (1) වගන්තිය ප්‍රකාරව එම තොරතුරු පෞද්ගලික ඒවා බවත් , ඒවා හෙළිදරව් වීම විශ්ව විද්‍යාලීය විභාග ක්‍රමවේදයට හා එහි කාර්ය පටිපාටියට හානිකර බවය.විවෘත විශ්ව විද්‍යාලය විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මේ ශිෂ්‍යාවගේ පියා වන ජනක රොෂාන් රණසිංහ විසින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත. එම අභියාචනය විභාග කල තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව 2023. 12. 28 දිනැති තීන්දුව මඟින් අභියාචකයන් ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙසට විවෘත විශ්ව විද්‍යාලයට නියෝග කර ඇති බව අනාවරණය වෙි.තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීරණයෙන් අතෘප්තියට පත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය විසින් , එම තීන්දුව අවහරණය කරවා ගැනීම සඳහා ගරු අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර පසුගියදා ප්‍රකාශයට පත් වූයේ එහි නියෝගයයි.ආර්. ගුරුසිංහ ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුතුමාගේ එකඟත්වය සහිතව ගරු අභියාචනාධිකරණ සුමුදු ප්‍රේමචන්ද්‍ර විනිසුරුවරයා විසින්.නඩු අංක RTI /01/2024 නඩුවට අදාලව මේ තීන්දුව ලබා දෙන ලදී.විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපත් කල පෙත්සමේ ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය , එහි උප කුලපතිවරයා ඇතුලුව පෙත්සම්කරුවන් 24 දෙනෙක් සිටි අතර තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව , සභාපති ඇතුළු එහි කොමසාරිස්වරුන් විභාගය ලියු සශින්ද්‍යා හා ඇගේ පියා එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.ගරු අභියාචනාධිකරණය විසින් මෙම නඩුවේදී තොරතුරු සඳහා මහජනයාට ඇති අයිතිය හා ප්‍රවේශය පිළිබඳව ඉතාමත් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව එම තීන්දුවෙන් තහවුරු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාව. තොරතුරු දැනගැනීමේ පනතේ ව්‍යවස්ථාපති ප්‍රතිපාදන , එම පනත යටතේ විනිශ්චිත නඩු තීන්දු , රාජ්‍ය ආයතන (Public Authority) මහ ජනතාව වෙත තොරතුරු ලබාදීමේ වගකීම හා එහි සීමාවන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.නඩු තීන්දුවේ 06 වන පිටුවේ මෙසේ සඳහන් වී ඇත." විභාග අපේක්ෂකයෙකු තමන්ගේ පිළිතුරු පත්‍රය ඉල්ලා සිටියහොත්, එම ප්‍රශ්න පත්‍රයට ඔවුන් පිළිතුරු ලියූ ආකාරය සහ ලකුණු ලබාදුන් ආකාරය හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් නොදකිමි. උසස් අධ්‍යාපන ආයතනයේ තත්වය හා ප්‍රමිතිය අඛණ්ඩව ආරක්ෂා කිරීම සඳහා සම්මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේ නම්, එය හෙළි කළ යුතුය "." I do not see any reason to refuse if an examinee requests their own answer script, which they wrote, and how it was marked. If a standard marking scheme wereapplied, to protect the integrity of the higher institution, it should be revealed."අවසානයේ ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපත් කල ප්‍රතිශෝධන අයදුම්පත ගරු අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව දුන් තීන්දුව ස්ථිර කර ඇති අතර ඒ අයදුම්කරුවන් ඉල්ලා සිටි තොරතුරු විශ්ව විද්‍යාලය විසින් ලබාදිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වේ දැක්වෙි.එම තීන්දුව විවෘත විශ්ව විද්‍යාලයට පමණක් නොව අනෙකුත් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලට බලපාන තීන්දුවකි . රාජ්‍ය විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල මුදලට , බලයට , තනතුරුවලට , ලිංගික අල්ලසට බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොදුරු බවට පත් වන බවට බොහෝ අවස්ථා වලදී වාර්තා වී තිබේ.විශ්ව විද්‍යාල පද්ධතිය තුළ විභාග සමත් කිරීම හෝ අසමත් කිරීම දක්වා ඉහත කාරණා බලපෑ හැකි වටපිටාවක් නිර්මාණය වී පවතී.මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව තම විභාග ප්‍රතිඵළ පිළිබඳව අතෘප්තියට පත් වෙන පාර්ශවයන්ට තමන් ලියන ලද විභාග පිළිතුරු පත්‍රය තොරතුරු ප්‍රවේශය මගින් ඉල්ලා සිටිය හැකියි.
ආර්. ඒ. ඩී. සශින්ද්‍යා රණසිංහ යන ශිෂ්‍යාව වර්ෂ 2023 ජනවාරි මස 08 වන දින ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) ව්සින් පැවැත්වූ නීතිවේදි ප්‍රවේශ විභාගයට (LLB Entrance) පෙනී සිට ඇත.එහෙත් ඇයටඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වී තිබෙි.ඉන් අනතුරුව ඇය විසින් විසින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව එකී විභාගයේ ඇය ලියූ පිළිතුරු පත්‍රය (Answer Scripts) හා ලකුණු ලබාදුන් පදනම (Making Scheme) යනාදිය විවෘත විශ්ව විද්‍යාලය පරිපාලනය වෙතින් ඉල්ලා ඇත.විවෘත විශ්ව විද්‍යාලීය තොරතුරු නිලධාරීයා විසින් 2023. 10. 17 දිනැති ලිපිය මඟින් එම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.එහිදී එම තොරතුරු නිළධාරියා පවසා ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (1) වගන්තිය ප්‍රකාරව එම තොරතුරු පෞද්ගලික ඒවා බවත් , ඒවා හෙළිදරව් වීම විශ්ව විද්‍යාලීය විභාග ක්‍රමවේදයට හා එහි කාර්ය පටිපාටියට හානිකර බවය.විවෘත විශ්ව විද්‍යාලය විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මේ ශිෂ්‍යාවගේ පියා වන ජනක රොෂාන් රණසිංහ විසින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත. එම අභියාචනය විභාග කල තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව 2023. 12. 28 දිනැති තීන්දුව මඟින් අභියාචකයන් ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙසට විවෘත විශ්ව විද්‍යාලයට නියෝග කර ඇති බව අනාවරණය වෙි.තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීරණයෙන් අතෘප්තියට පත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය විසින් , එම තීන්දුව අවහරණය කරවා ගැනීම සඳහා ගරු අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර පසුගියදා ප්‍රකාශයට පත් වූයේ එහි නියෝගයයි.ආර්. ගුරුසිංහ ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුතුමාගේ එකඟත්වය සහිතව ගරු අභියාචනාධිකරණ සුමුදු ප්‍රේමචන්ද්‍ර විනිසුරුවරයා විසින්.නඩු අංක RTI /01/2024 නඩුවට අදාලව මේ තීන්දුව ලබා දෙන ලදී.විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපත් කල පෙත්සමේ ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය , එහි උප කුලපතිවරයා ඇතුලුව පෙත්සම්කරුවන් 24 දෙනෙක් සිටි අතර තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව , සභාපති ඇතුළු එහි කොමසාරිස්වරුන් විභාගය ලියු සශින්ද්‍යා හා ඇගේ පියා එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.ගරු අභියාචනාධිකරණය විසින් මෙම නඩුවේදී තොරතුරු සඳහා මහජනයාට ඇති අයිතිය හා ප්‍රවේශය පිළිබඳව ඉතාමත් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව එම තීන්දුවෙන් තහවුරු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාව. තොරතුරු දැනගැනීමේ පනතේ ව්‍යවස්ථාපති ප්‍රතිපාදන , එම පනත යටතේ විනිශ්චිත නඩු තීන්දු , රාජ්‍ය ආයතන (Public Authority) මහ ජනතාව වෙත තොරතුරු ලබාදීමේ වගකීම හා එහි සීමාවන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.නඩු තීන්දුවේ 06 වන පිටුවේ මෙසේ සඳහන් වී ඇත." විභාග අපේක්ෂකයෙකු තමන්ගේ පිළිතුරු පත්‍රය ඉල්ලා සිටියහොත්, එම ප්‍රශ්න පත්‍රයට ඔවුන් පිළිතුරු ලියූ ආකාරය සහ ලකුණු ලබාදුන් ආකාරය හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් නොදකිමි. උසස් අධ්‍යාපන ආයතනයේ තත්වය හා ප්‍රමිතිය අඛණ්ඩව ආරක්ෂා කිරීම සඳහා සම්මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේ නම්, එය හෙළි කළ යුතුය "." I do not see any reason to refuse if an examinee requests their own answer script, which they wrote, and how it was marked. If a standard marking scheme wereapplied, to protect the integrity of the higher institution, it should be revealed."අවසානයේ ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපත් කල ප්‍රතිශෝධන අයදුම්පත ගරු අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව දුන් තීන්දුව ස්ථිර කර ඇති අතර ඒ අයදුම්කරුවන් ඉල්ලා සිටි තොරතුරු විශ්ව විද්‍යාලය විසින් ලබාදිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වේ දැක්වෙි.එම තීන්දුව විවෘත විශ්ව විද්‍යාලයට පමණක් නොව අනෙකුත් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලට බලපාන තීන්දුවකි . රාජ්‍ය විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල මුදලට , බලයට , තනතුරුවලට , ලිංගික අල්ලසට බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොදුරු බවට පත් වන බවට බොහෝ අවස්ථා වලදී වාර්තා වී තිබේ.විශ්ව විද්‍යාල පද්ධතිය තුළ විභාග සමත් කිරීම හෝ අසමත් කිරීම දක්වා ඉහත කාරණා බලපෑ හැකි වටපිටාවක් නිර්මාණය වී පවතී.මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව තම විභාග ප්‍රතිඵළ පිළිබඳව අතෘප්තියට පත් වෙන පාර්ශවයන්ට තමන් ලියන ලද විභාග පිළිතුරු පත්‍රය තොරතුරු ප්‍රවේශය මගින් ඉල්ලා සිටිය හැකියි.

Comments
Post a Comment