Posts

දේශ බන්දුට එරෙහිව හෙට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු 09ක තීන්දුවක්

Image
  දේශ බන්දු තෙන්නකෝන්ව වැ/ඩ බලන පොලිස්පති බවට පත් කිරීමට එරෙහිව මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය. පාස්කු ප්‍රහාරයේ බෝම්බ රැගත් ලොරිය ගලණි ගමදි කිසිදු පරික්ෂාවකින් තොරව මුදා හැරීමට දුරකථනයෙන් අමතා නියෝග කලේ බස්නාහිර පලාත භාර ජේ. නි.පො.ප .  දේශ බන්දු තෙන්නකෝන්ය. හෙට අධිකරණයෙන් ලැබෙන තින්දුවත් සමඟ පොලිසියේ විශාල පරිවර්තනයක් සිදුවනු ඇත.

ඇත්තටම රනිල් හාමුට පිස්සුද ඕයි

Image
  අද දින පැවැති ජාත්‍යන්තර රේගු සැමරුම් උත්සවයට අද (26) සහභාගි වූ ජනපතා රනිල් වික්‍රමසිංහ අපූරු කතාවක් පවසා තියෙනවා. ඔහු එහිදී පවසා ඇත්තේ මැතිවරණයක් පැවැත්වීමට පෙර රට ගොඩ නගන විදිය ගැන සැලැස්මක් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර යුතු බවය.⁣රනිල් උන්දෑ මෙහිදී එම සැලැස්ම ඉදිරිපත් කළ යුත්තේ කාටද යන්න පවසා නැතත් එය ඉදිරිපත් කළ යුතු වන්නේ ඔහුට බව අපට සිතා ගත හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔක්තෝම්බර් මාසය වන විට මෙරට ජනපතිවරණය පවත්වා අවසන් විය යුතුය.ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ බලය ජනපතිවරයා සතුය. එහෙත් අප දැන් සඳහන් කරන්නේ ඉදිරි ජනපතිවරණය ගැනය.එය ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ඕනෑ එපා කම් වලට හිලව් කර ගත හැකි ව්‍යාවස්ථා ප්‍රතිපාදනයක් නොවේ. නමුත් ජනපතිවරයා අද කර ඇති ප්‍රකාශය කර ඇත්තේ රෝයල් විද්‍යාලයේ ප්‍රින්සිපල් හිතන විදියටය.ඒ කියන්නේ ජනපතිවරණයක් පැවැත්වීමට පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් විසින් තමන් බලයට පත් වුව හොත් රට ගොඩ නගන ආකාරය ගැන  ජනපතිවරයාට පෙන්වා දිය යුතුය. ජනපතිවරයාගේ මේ ප්‍රකාශයට අපට කියන්නට තියෙන්නේ අම්මට උඩු කියාය.දැන්...

පොලීසියට සපෝට් එකට නඩුවක් බාර අරගෙන

Image
   උසාවිය කලුතර දිස්ත්‍රික්කයේ උසාවියකි දවසේ නඩු විභාග කරමින් තිබෙන වේලාවයි විත්තිකූඩුවේ කැහු⁣ටු තරුණයෙකි පොලීසියේ බී වාර්තාවේ ඇත්තේ හොරොයින් පැකට්ටුවක් ලඟ තබා ගැනීමය. මොකද තමුන් කියන්නෙ විනිසුරුවරයා විත්තිකරුගෙන් විමසීය. හාමුදුරුවනේ පොලීසියෙ සිතාසි බෙදන රාළහාමි පොළේදි හම්බවුනා.පොඩ්ඩක් පොලීසියට වරෙන් කිව්වා .මම ඉතින් රාළහාමි දන්න කියන පොර නේ.මං හිතුව පොලීසියෙ ඔය වැඩක් පලක් කරන්න ඇතිය කියල .මට ඉතින් ගංජ නඩු හෙම තිබුණා .දඩ ගැහෑව්වා .සමහර ඒවා වරෙන්තු වෙලා ඇතුලට ගියා.පොලීසියෙ මාත්තරු මං ගැන දන්නවා .අවුලක් නෑ.ඒත් මේ සැරේ ගියාම උඹට කුඩු පැකට් එකක් දාල උසාවි දානවා කිව්වා.අපට ෂපෝට් එකට ඇතුළට පලයං කිව්වා.මාසයක් දෙකක් ඇදල වරෙන් ඒම නැතිනම් වරදකාරය කියහං කිව්වා .උඹට දඩයක් ගහවි .ඒක බැලන්ස් කරගමු කියලත් කිව්වා.මං ඉතින් හා කිව්වා    උසාව්ය සිනා සාගරයක් බවට පෙරලුනේය.විනිසුරුවරයා සිනාව හංඟා ගෙන සිටියේ සිනහ වීමට නොහැකි හන්දාය. ටිරාන් දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුම නාට්‍යයේ ඇතුළාන්තය ඔහොමය. මේ විහිළු වලට හිනා වෙන්නේ කටින්ද පස්සා ⁣පැත්තෙන්ද යන්නත් හිතා ගන්නටත් බැරිය.

සමාජ මාධ්‍ය වාරණ පනත දෙකට නවා අතන ගහගත්තා නම් මරුය

Image
  රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ මරණය පිළිබඳව මුහුණු පොතෙ⁣හි පල වී ඇති ප්‍රතිචාරයන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය ඉතා බරපතල⁣ ලෙස කම්පනයට පත් කරවන බව නිසැකය.මේ ප්‍රතිචාරයන් තුලින් ප්‍රකාශණය වන වෛරය සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට හුදකලා ආමන්ත්‍රණයක් නොවන බවද තමන් නියෝජනය කරන සමස්ත ආණ්ඩුවට දක්වන පිළිකුල් සහගත විරෝධය බවද   ඔවුන් දනී.  මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ සනත් නිශාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරන්නේ එක්තරා පක්ෂයක් නියෝජනය කරන අයවළුන් බවත් පසුගිය කාලයේදී ඔවුන් හඳුනා ගැනීමට නොහැකිව තිබුණ බවත් දැන් එසේ නැති බවත්ය.මහින්ද අමරවීර අමාත්‍යවරයා "දැන් එසේ නැති බව" සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා ඊයේ (25)සම්මත කරගත් පනත යොදා ගනිමින් මර්දනය ආරම්භ කිරීම ආරම්භ කර ඇති බවට හැඟවීමක් වෙන්නට පුළුවන. මහින්ද අමරවීර ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිතා ගෙන ඇත්තේ පනත පෙන්වා සමාජය බිය වැද්දීමට හැකි වනු ඇති බවය.එසේත් නැතහොත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් දෙතුන් දෙනෙකු කුදලා ගෙන ගොස් වැල...

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

Image
රටේ ජනතාවට වින කිරීමට මාන බලන ආණ්ඩුවේ උනට ජනතාව ගේ සාපය වැදෙමින් අද අළුයම සිදු වු රිය අනතුරින් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි සනත් නිශාත  කටුණායක අධිවේගි මාර්ගයේ දි මිය ගොස් තිබේ.    මේ පිලිබදව රටේ ජනතාව ඉතාම සතුටින් පසුවන බවත් ඉදිරියේදි ආණ්ඩුවේ හැමෑකාම ස්වභාව ධර්මයෙන් ඉවත් කරන බව අපිට සහතිකය

අතීසාර මිත්‍ර කොස්ගොඩ සුජීට ඔහොම කරන්න එපා දේශබන්දු ලොක්කා

Image
  අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඝාතනයත් සමග පොලීසියේ ඉහල පුටු රත්වී තිබේ.වැඩ බලන පොලිස්පති දේශබන්දු හදිසියේම ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සමග ඔන් ලයින් සාකච්ඡාවක් පවත්වා උපදෙස් දී ඇත්තේ කොස්ගොඩ සුජී සමග සම්බන්ධතා පවත්වන අයවළුන් පිළිබඳව වාර්තාවක් සපයන ලෙසය. කොස්ගොඩ සුජී සමග සම්බන්ධතා පවත්වන අයවළුන් පිළිබඳව අප දිගින් දිගටම අනාවරණය කර තිබේ.වැඩ බලන පොලිස් පති දේශබන්දු හට  ගුරුකම් කළ පිස්සු කට්ටඬි ශාන් ගේ සහෝදරයා වන පොන්සි දසුන් ඒ අය අතර සිට්න බව අප නැවත මතක් කිරීමට කැමතිය.සුජී ගේ බිරිඳ ගේ මාමා වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා අනෙකාය.මොහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ සීඅයිඩී යෙන් මීට පෙර අත් අඩංගුවට ගෙන මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ මොහුගේ ගිනුම් වල කෝටි 40කට ආසන්න මුදලක් තිබෙන බවය.එහෙත් ඔහු මුදා හරින ලදී.මොහු මුදාහැරීම සඳහා වැබ පොලිස්පති දේශබන්දු මැදිහත් වූ බව කියවේ. සුජී හා සම්බන්ධතා පවත්වන ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකුද සීඅයිඩීයේ සිටී.   මෑතකදී ගල්කිස්ස මුහුදු තීරයේ අනවසර ගොඩනැගිල්ලක් ලෙස ඉවත් කරන ලද සංචාරක හෝටලයට යාබද මේජර් ජනරාල් ශවේන්ද්...

යකෝ රනිල් නාකියෝ මේ පාදඩ පිස්සු බල්ලන් දෙන්නා බැඳල දාපං වාහේ

Image
  නාරම්මලදී පොලිස් උප පොලිස් පරීක්ෂක වරයෙකු තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධිය සමාජය තුළ දැඩි කතා බහට ලක්වී තිබේ.එහිදී ටිරාන් ගේ දේශබන්දුගේ යුක්තියේ⁣ මෙහෙයුම විවිධ තරාතිරමේ අ⁣යවළුන්ගේ විවේචනයට ලක් වී ඇති බව පෙනී යයි. එහෙත් ටිරාන් හා දේශබන්දු ජෝඩුවට ඒ පිළිබඳව කම්පනයක් නැත.මේ දෙදෙනා හිතන්නේ තග දමා සමාජය බය කළ විට පාතාල ක්‍රියාකාරම් අවසන් වෙනු ඇති බවටය.ඒ සමගම රටේ පවතින නීතිය බුල්ඩෝසර් කරගෙන යමින් හිට්ලර් ගේ එස්එස් හමුදා පන්⁣නයේ මිල්ටෙරිකාර පොලීසියක් නිර්මාණය කිරීමට මේ ජෝඩුව උත්සාහ දරමින් සිටී. දැන් මේ මී වස්සන් දෙදෙනා රට පුරා රැස්වීම් තියාගෙන යන්නේ මහජනතාව බය කර තග දාන්නට මිස වෙන කෙහුරකට නොවේ.ඊයේ පෙරේදා දවස්වල මුන් දෙන්නා පැවැත්වූ මහජන හමුවීම් වලදී දෙන්නාම ප්‍රකාශ කළ එක කාරණයක් තිබේ.ඒ නාරම්මල පොලිස් වෙඩි තැබීම සම්බන්ධ⁣යෙනි මුන් දෙන්නාම කිව්වේ එකම කතාවය. හරි ඉතින් නාරම්මල සිද්ධියක් වුනා.අපි ඒකට මිලක් ගෙව්වා දැන් ඒක එතැනින් ඉවර බව කවුරුත් දැන ගන්න ඕන.හැබැයි ඒ සිද්ධියට පොලීසියට විරුද්ධව කවුරු හරි බෝඩ් උස්සගෙන පොලීසියෙ ගේට්ටු කඩන්න ආවොත් අපි නිකම් ඉන්නෙත් නෑ.ඒක මතක තියාගන්න එක හොඳය...