Posts

පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ගේ හෙලි කිරීම ගැන යලි කතාබහක් ඇවිස්සේ

Image
  හිටපු නීතිපති දප්පුලද ලිවේරා ගේ කොළඹ 7 ලොන්ඩන් පෙදෙස පිහිටි  කාර්යාලයට 2022 නොවැම්බර් මාසයේ 11 වන දින රාත්‍රීයේ  සුදු වෑන් රථයකින් 2022  කාර්යාලයේ ලිපි ගොනු ඇවිස්සූ නන්නාදුන පුද්ගලයෙකු එහි තිබූ එක ලිපි ගොනුවක් රැගෙන පලා ගිය බවට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්.ඉලංඟසිංහට පසුගියදා (10) කරුණු වාර්තා කරන ලදී.   මෙම සිද්ධියට අදාලව පොලීසිය වෙත කළ පැමිණිල්ල  නාරාහේන්පිට පොලීසිය මගින් විමර්ශනය කරන ලද අතර පසුව පොලිස්පතිිවරයාගේ නියමයෙන් එම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුණි.   අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අනාවරණය කරන ලද්දේ සීසීටීවී දර්ශන වලට අනුව යම් කිසි පුද්ගලයකු එම කාර්යාලයට පැමිණ ලිපි ගොණු අවුස්සමින් විනාඩි දහයක පමණ කාලයක් සිට ඇති අතර අනතුරුව සුදු වෑන් රථයකින් තිඹිරිගස්යාය ප්‍රදේශයට යන ආකාරය නිරීීීීක්ෂණය වන බවය.මෙම සිද්ධිය නිසා තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇතැයි හිටපු නීතිපතිවරයා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව ...

ජනපවුර බිදලීමට මුස්ලිම් පල්ලිවලට ආණ්ඩුවෙන් පහර දීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙි

Image
  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් නොවීම හා ඉන් වින්දිත අයවළුන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 21දා  පැවැත්වීමට සැළසුම් කර ඇති ජන පවුර විරෝධතා සම්බන්ධයෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව බරපතල ලෙස කැළඹීමට පත්ව ඇතැයි වාර්තා වේ. ⁣ පාස්කු ප්‍රහාර සිදුවීම සැමරීම් දිනයන් තුළදී මෙරට මුසල්මානු පල්ලි වලට පහරදීමේ සැලසුමක් ඇති බැවින් සීරුවෙන් සිටින ලෙස පොලිස්පතිවරයා විසින් අද දින සියළුම පොලිස් ස්ථාන වලට නියෝග කර තිබේ.   පොලිස්පතිවරයා ගේ මේ නියෝගය බළලා මල්ලෙන් එළියට පැනීමක් බව ලංකා දවසේ අදහසයි.ඒ ලබන 21 දා පැවැත්වීමට නියමිත ජන පවුර පා ගමන වැලැක්වීම සඳහා ආණ්ඩුවේ සැළසුම ⁣පොලිස්පතිවරයාගේ මෙම නියෝගය හරහා ක්‍රියාත්මක වන බවය.එහිදී මුසල්මානු ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ජනතාව ඒක රාශී වන රැස්වීම් පා ගමන් යාම වලක්වන අධිකරණ නියෝග ගනු ඇතැයි අපට සැකයක් පවතී.     

නිතිපතිය ජරාව කෑව නිසා මහ කුඩ්ඩන් නිදොස් කිරීමට නිතිපතිය අධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිට බලපෑම් කරලා

Image
  පසු ගියදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් නිදහස් වු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් තිදෙනෙකු නිදොස්කොට නිදහස් කලෝය. මත් ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉතාම කාලෝචිත පියවරක් ලෙසට ප්‍රථම වතාවට විනිසුරුවරුන් 03 දෙනෙකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කලේය. ඒ තිදෙනා වුයේ ශ්‍රි ලංකා අධිකරණයේ ඉතාම පිරිසිදු පුද්ගලයන් ලෙසට රටම දන්න විනිසුරන් තිදෙනෙකි. ඒ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ , මංජුල තිලකරත්න ,එම්.ඩබ්.වීරමන් විනිසුරු යන තිදෙනාය.මෙයින් සභාපති විනිසුරු ලෙසට කීර්තිමත් විනිසුරෙකු වු ආධත්‍ය පටබැදි ගේ ක්‍රියා කොට තිබේ. මෙම නඩුව වු මුහුදේදි හෙරෝයින් මත් කුඩු වැටලීමකින් අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්දයෙනි. මෙම ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම් කරු වු ආසියාවේ ප්‍රභල කුඩු බෙදාහරින ජාලයේ නම කියවෙන සීලන් නැමති අය හරහාය. ඔහු ගේ ගෝලයන් 05 දෙනෙකු මෙම මත් කුඩු සමඟ ශ්‍රි ලංකා මුහුහුදු තීරයේදි අත් අඩංගුවට පත් වු යේ 2019/04/22 දින දීය . එතැන් පුරා වසර හතරකින් පසුව පසුගිය දා සැකකරුවන් නිදොස් කොට නිදහස් වී ඇත. ඒ නිතිපතිය හා පොලිසිය එක්ව ගැසු පාහර ගේමක ප්‍රතිඵලයකි...

පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් පසු ගියදා එකට හමුවෙලා

Image
  පාස්කු ප්‍රහාරයේ යටිතල පහසුකම් සැපයු දේශබන්දු වැනි පුද්ගලයන් කීප දෙනෙකුම පසු ගියදා ගෝඨාබහය රාජපක්ෂ හමු වී ඇති බව වාර්තාවේ. මීට වසර 04 කට පෙර දි පාස්කු ප්‍රහාරය පිලිබදව අපි  "ලංකා දවසෙන් ගවේශණාතමක විමර්ෂණයක් "කලෙමු. එදා අති උතුම් කාදින්ල් හිමිපානණ් පවා සිතා සිටියේ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකින් මේ ප්‍රහාරය එල්ල කල බවකි. ඒත් එදාත් අපි කිවේ සාක්ෂි සහිතවම මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කලේ කිසිදු ජාත්‍යන්ත්‍ර ත්‍රස්ත කණ්ඩායමකින් නොව ශ්‍රි ලංකාවේ යුධ හමුදාව හා රාජ්‍ය බුද්ධි අංශ එක්ව සිදුකල මිලේච්ඡ ප්‍රහාරයක් බවයි. ඒ යහපාලන රනිල් මෛත්‍රි ආණ්ඩුව විනාශ කිරීමට රටේ ආරක්ෂාව බිද වැටි ඇති බව පෙන්වීමට සිදු කල ප්‍රහාරයක් බවයි. ඒ ප්‍රහාරයේ මහමොලකරු ගෝඨාබහය හා කුමණ්ත්‍රනකරුවන් පසු ගිය දා හමුවී තිබේ. මෙම පාස්කු ප්‍රහාරයට යටිතල පහසුකම් සැලසු දේශ බන්දු තෙන්නකෝන් ද මේ හමුවිමට ගොස් ඇත. මේ මිලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සිදු කල යුධ හමුදා බුද්ධි අංශය හා එවක රාජ්‍ය බුද්ධි අංශය මේ සියල්ල සිදු කොට මුස්ලිම් අන්තවාදින් ගේ ගිණුමට බැර කලබව අද වන විට ප්‍රසිද්ධ රහසකි.  එදා ප්‍රහාරයේ මහමොලකරුවන් වු මේජර...

ප්‍රති ත්‍රස්ත පනත අති බිහිසුණු පනතක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඇමරිකානු ජනාධිපතිව දැනුවත් කරයි.

Image
    ජෝ බයිඩන් පාලනය ශ්‍රි ලංකීය ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රික අයිතින් පිලිබදව ගරු කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙනවිත් ඇති අති බිහිසුණු මිලීච්ඡ ත්‍රස්ත පනතට වහාම තම විරෝධය දක්වන ලෙසට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය බයිඩන් පාලනයෙන් ඉල්ලා තිබේ. මෙම ප්‍රති ත්‍රස්ත පනත හුදෙක් රටේ ජනතාවට ත්‍රස්තවාදින් ගෙන එල්ලවෙන ප්‍රහාරයන් වලින් බේරා ගැනීමට සෑදු එකක් නොව , දේශ්පාලකයන් හා උන්ගේ අඹුවන් රැකීමට සෑදු මිලේඡ පනතක් බව දැන් ලෝකයම දනී.

එක්ව නැගිටිනවාද ..? වෙන්ව මියයනවාදැයි සිතන වසරක් වේවා...!

Image
  සිංහල හින්දු අළුත් අවුරුද්දක් උදා වුවත් ඒ අවුරුද්ද සතුටින් ගතකල හැකි වසරක් යැයි සෑම ශ්‍රි ලාංකිකයෙකුටම කිව නොහැකිය. ඒ ඉතාම අධික ජීවන බරින් මිරිකී සිටින වසරකි. මෙවර අවුරුද්ද තුලදි සිතිය යුත්තේ තව තවත් දේශපාලකයන් ගේ වහළුන් අතකොළුවන් වී ජීවත් වෙනවාද...? නැත්නම් රටක් ලෙසට එක්ව නැගිට රටක් ලෙසට ලෝකය දිනනවාදැයි සැමටම සිතීමට නුවන පහල වේවායි ලංකා දවසේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

හන්දි ගානේ බුදු පිල්ම තියෙන රටේ චීනෙට වදුරන් මසට විකුණා සල්ලි හොයන්න යන පාදඩ ඇමතියෝ

Image
  ලෝකයේම සත්තුන්ට ඉතාම කෘර ආකාරයට වද දි මස් කන එකම ජාතිය චීන ජාතිකයන්ය. රනිල් ජනාධිපති වී රට නිව්යෝක් කිරීමට පුරසාරම් කීවාට ඊයේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර චීන ජාතිකයන් සමඟ පැවති සාකච්චාවට පැමිණ සිටියේ චීනයට බලුමස් හා විවිධ වර්ගයේ මස් සපයන මස් වෙලෙන්දන් දෙදෙනෙකි. මිලියන ගානකට මසට වදුරන් මිලට ගැනීමට එකඟව ඇති අතරම එත් මහින්ද අමරවීර කියා සිටියේ චීනයේ සත්තු වත්තකට වලට බවයි. මේ පිලිබදව අපි දැඩි සොයාබැලීමේදි කලවිට දැන ගැනීමට ලැබුණේ ඒ පැමිණි පුද්ගලයන් චීනයේ මස් වෙලදුන් බවයි.   චීනයේ ඉතාම අධික මිලක් ගෙවන්නේ වදුරු මොලය කෑමටය. එම වදුරු මොලය සහිත කෑමවේලක් යුවාන් 150ක් ඉක්මවා යන බවට හෙලිවිය. ඊට අමතරව චීන්නුන් වදුරු ලේ බීමට මහත් කැමැත්තක් දක්වන බව ගුගල් තාක්ෂයෙන් කරුණු ගොයා ගත හැකිය. අද ලංකාවේ ඕනෑ තරන් සුදු පිරිවට ඇදගත් බොක්කේ දඩමස් ,ගක්කේ බුදු රැස් ඇති පුද්ගලයන් හන්දි ගානේ දැකිය හැකිය. ඒ නිසාම මේ වදුරන් විකිණීමටත් කිසිවෙක් විරුද්ධ නොවනු ඇත. කෙසේ වෙතත් දැඩි වදුරු ගහනයක් නිසාම ගොවි බිම් පාලු වෙන බවත් සත්‍ය කරුණකි. විවිධ රටවල් එම සතුන් ගහනය වීම සීමා කරන නමුත් චීනුන්ට මසට විකුණා සල්ලි උපයන ර...