රටේ අනාගතේ "සුදු නැති" රනිල් ගේ නිකන් දෙන සුදු හාල්

වසර 75 කට ආසන්න කාලයක් මුළුල්ලේමත් , වසර 45 කට වැඩි කාලයක් ලංකාවේ පාලනය ගෙන ගිය සෑම පාලකයෙක්ම සිදුකොට ඇත්තේ රටේ දුප්පත් කම කලමනාකරනය කොට පාලනය ගෙනයාමය. එදා තමමුතුන් මිත්තන් පාලකයන් ගේ නිකන් දෙන හාල් ,පිටි කා අද එවා දෙගුණයක් කොට වැමෑරීමට සිදුව ඇත්තේ නුතනයේ සිටින දු, දරුවන්ටය. නිකන් කන්න උපන් ජාතියක් මෙලොව සිටීනම් ඒ ශ්‍රි ලාංකිකයන්ම විය යුතුය. සියල්ල නොමිලේ ලැබෙන තුරු ඇඟිලි ගනින ජාතියක අවාසනාවන්තම කාලයත්, තවත් කාලකණි පාලකයන් ගේ නිකන් කන්න බලා සිටින නිසාම මෙරට ජාතිය අද සිටින්නේ නිදා ගෙනය. එදා සිංගප්පුරුව නගා සිටවු නිර්භීත පාලකයා ගේ කතාව පහතින් ඇත. [playlist type="video" ids="17878"] ජාතියක් නිදා සිටින යුගයක් ලෝකයේ කොහේවත් දැක නැති නිසාම මේ අරුම පුදුම කාලකන්ණි ජාතියට ඇස් ඇරවන්න රටේ මාධ්‍ය වෙහෙස නොගන්නේම උන් යහමින් ජීවත් වන්නේ දේශපාලකයන් ගේ තුටු පඩුරු වලින් නිසාය. අද රනිල් නිකන් සුදු හාල් දෙන්නේ රනිල් ගේ ඇති අනුකමපාවට නොවේ. සිරිමාවෝ හදෙන් හාල් දි 71 බඩ පුරාම කන්න මිනිකදු ගොඩ ගැසුවට නොදවෙනි ඉරණමක් මේ වික්‍රමසිංහ කරන බව නම් සහතිකය. ඒ ඔහු සුදු හාල් තෝරා ගත්තේම දුප්පත් ම...